සංචාරක අමාත්‍යාංශය විසින් පසුගිය කාලයේ ආරම්භ කරන ලද ව්‍යාපෘතියකට
අනුබද්ධීතව මීගමුව කලපුවේ සංචාරක බෝට්ටු සවාරි සදහා අවසරය ප්‍රසිද්ධ
ව්‍යාපාරිකයෙකු වන ගුරුගේ මහතාට ලබාදී ඇති බව වාර්තාවේ.
මෙම අනුමැතිය මීගමුව නගර සභාවේ මෙන්ම
ඊට ඉහළ දේශපාලන නායකයන්ගේ ලැබී ඇති අතර,
මෙම සංචාරක බෝට්ටු ෙයදවීම සදහා තාවකාලික අත්හදාබැලීමකට
මෙම ව්‍යාපාරිකයා සූදානම් වන බවද වාර්තාවෙයි. එමෙන්ම මෙම ව්‍යාපාරිකයා ඉදිරියේදී එම ස්ථානයේ තොරතුරු මධ්‍යස්ථානයක්ද ඉදිකිරීමට නියමිත බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් පසුගිය 27 වනදා මීගමුව මහ නගර සභාවේ පැවති මුදල් කාරක සභාවේදී සාකච්ඡාවට ගෙන ඇතත් ගුරුගේ මහතා කලපුවට බෝට්ටු යෙදවීම සම්බන්ධයෙන් මීගමුව නගර සභාවට හෝ අදාළ ආයතන වෙත බදු
මුදලක් ගෙවිම පිළිබදව ඉදිරිපත් වී නොමැත. මීගමුව කලපුවේ සංචාරක බෝට්ටු යෙදවීම
සම්බන්ධයෙන් මීගමුව කලාපයේ කතෝලික පියතුමන්ලා පිරිසක්
දැනුවත් කර ඇති බවද වාර්තා වේ. ඒ අතරින් ඇතැම් පියතුමන්ලා
මේ සම්බන්ධව විරෝධතාව පළ කර ඇත.
Why do you against tourism?
Poor people will earn some thing from tourists. Is that because tourists not buying Meepura you against it. ?
I do hope you people will understand the importance of boat service as well as Air Taxi services to Negombo area. Why dont you see all those positive signs as people in the Modern World? When Guruge earn some profits, Negombo fishermen will also gained as per capita income goes up?
Do you all disagree with those positive development in the country?