ගුරුගේ ගේ කලපු හෝටලයට නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියක් නෑ !

0
62

guruge 1gurugeමීගමුව කලපුවේ දූපතක ඉදිකර ඇති හෝටලයක් සදහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලැබි නැතැයි වාර්ථා වේ.
කිංග්ස් අයිලන්ඩ් නමින් වු මීගමුවේ කලපුවේ ඇති දුපතක අයිතිය තමා සතු යැයි ධනවත් ව්‍යාපාරිකයෙකු වන ගුරුගේ මහතා කියා සිටි.
මීගමුව කලපුවේ සිට හම්බන්තොට දක්වා සංවාරක බෝට්ටු සේවයක් දියත් කිරිමේ අරමුණෙන් ක්‍රියාත්මක සැලැස්මක කොටසක් ලෙස දැනට ඉදිකර ඇති මෙම හෝටලයට අදාල ආයතනයන්ගේ නිසි අවසරය ලැබි නැතැයි පැවසේ.
කෙසේ වෙතත් ගුරුගේ නැමති ව්‍යාපාරිකයාට නිදහසේ භුක්තිවිදිම සදහා මීගමුව මහනගර සභාව විසින් නෙදර්ලන්ත රජයේ ආධාරය යටතේ ඉදිකර ඇති තොටුපලක් මේ වන විට ලබා දි ඇත.
වත්මන් නියෝජ්‍ය ඇමති නිමල් ලංසා හා පැවැති  සමිප සබදතා මත  ගුරුගේ ව්‍යාපාරිකයා මේ සියළු වරප්‍රසාද  ලබාගන්නට ඉඩ සැලැසි ඇතැයි කියැවේ .guruge and nimal new

ගුරුගේ විසින් පසුගිය වසරේ පුර්ණ අනුග්‍රහය දැක්වු ප්‍රසංගයේ ප්‍රචාරක පුවරුවක්
ගුරුගේ විසින් පසුගිය වසරක පුර්ණ අනුග්‍රහය දැක්වු ප්‍රසංගයේ ප්‍රචාරක පුවරුවක්