ගුරුගේට නියෝජ්‍ය ඇමතිගේ ආශිර්වාදය ලැබුනාද…???

0
63

හැමිල්ටන් ඇල මාස 6 කට බදුදිමට මීගමුව මහ නගර සභාව විසින් ගෙන ඇති තින්දුවට මීගමුවේ ධීවර සංවිධාන වල සහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විරෝධය පළව තිබුණි.එහෙත් ගුරුගේ දැන් සිය ව්‍යාපෘතිය වෙනුවෙන් වැඩපටන් ගෙන ඇත.

ඒ සදහා මීගමුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ආශිර්වාදය ලැබුනේද,,,,,,??????