ගෙවුණ පැය 24 තුල ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයන් 3497 ක් !

0
77
Health workers of the Genoa White Cross wearing protective health masks and overalls visit patients suspected of having contracted the covid 19 coronavirus in facility tent set up at the Galliera Hospital in Genoa, Italy, 13 March 2020. Tough lockdown measures kicked in throughout Italy on 12 March after Prime Minister Giuseppe Conte announced late on 11 March that all non-essential shops should close as part of the efforts to contain the ongoing pandemic of the COVID-1. ANSA/LUCA ZENNARO

ඉතාලි මරණ 14

ගෙවුණ පැය 24 ක කාලයේදි   චිනය තුල 13 දෙදෙනෙකු මිය යද්දි ඉතාලියේදි ඒ ගණන 175  ක් වි තිබේ.
එහෙත් ඊයේ දිනයට සාපෙක්ෂකව සිදුව ඇති මරණ සංඛ්‍යාවක් අඩුවක් දකින්නට ඇත.ඊයේ දිනයේ සිදුව තිබුණ  මරණ ගණන 250 කි.
එය ඉතාලිය තුල වෛරසය පැතිරිම ආරම්භ විමත් සමගින් සිදුව තිබුන වැඩිම මරණ ගණනයි.
එනම් මාර්තු 09 දිනයේ 97 දෙනෙකු මිය යද්දි එම ගණන මාර්තු 10 වෙනිදා දිනයේදි  168 ක් බවට පත්ව තිබුණි.
මාර්තු 11 වෙනිදා දිනය තුල මිය ගණන ලෙස 196 ක් ලෙසින් වාර්ථා විය ඉ
ඉන් පසුදින එනම් මාර්තු 12 වන දින 189 ක් ලෙසින් වාර්ථා වි තිබුණද මාර්තු 13 වෙනිදා  වැඩිම මරණ ගණන වාර්තා විය .
ඒ 250 ක් ලෙසිනි.

මේ දක්වා මිය ගොස් ඇති මුළු ගණන 1441 කි .
මේ අතර අවධානය යොමු කළ යුතු ඊළග ප්‍රධාන කරුණක් වන්නේ දැනට ඉතාලිය තුල අසාදිතයන් 17750  සිටිමය.
වෛරසය ඇරඹි චිනයේ අද දිනයේ නව ආසාදිතයන් ගණන 11 වෙද්දි ඉතාලියේ එය 3497 ක් වි තිබේ.ඉන් කියැවෙන්නේ ඉතාලිය තුල තවදුරටත් වෛරසය වේගයෙන් පැතිර යමින් ඇති බවය.
.මුලාශ්‍රය- www.worldometers.info