ගෙවුණු පැය 24තුල කොරෝනා ආසාදිතයන් මෙරටින් හමුවි නැත.!

0
82

DOctorsකොරෝනා අර්බුදයට ශ්‍රිලංකාව මුහුණ දිම ඇරඹීමෙන් පසුව පළමු වතාවට ගෙවුණ පැය 24 තුලදි කිසිදු ආසාදිතයෙකු හමුවි නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා කර සිටී.මෙය සැබැවින්ම කිසියම් ආකාරයේ සැනසිමකට කරුණක් වුවද වෛරසයෙන් පරිස්සම් විමට අදාලව සියළුම කරුණු පිලිපදිමින් රට මුහුණ දි ඇති අර්බුදය කළමණාකරනය කරගැනිමට සහය දිම සෑම පුරවැසියෙකුගේම වගකීමකි.