ගෝඨව මුලින්ම මිගමුවට ගෙනා අයගෙන් ලංසා පලිගත්තේ අැයි ?

0
75

IMG-20171220-WA0000මීගමුව තුල පොහොට්ටුව ගොඩනැගිමට මුලික්තවය ගෙන කටයුතු කළ සාකවුල්ලා සහ හිටපු නාගරික මන්ත්‍රි කපිල නිමල් ලංසාගේ දැඩි උදහසට එදා ලක් විය.
මෙහි ප්‍රථිපලයක් ලෙස සකාවුල්ලාට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරිමටත් කපිලගෙන් පලිගනිමින් පෙරියමුල්ලෙන් ඡන්දය ඉල්ලිමට පවා ඉඩනොදි පළිගෙන තිබුණි
මේ ආකාර පළිගැනිමට තුඩු දි ඇති එක් හේතුවක් ලෙස දේශපාලන කවයන්හි කථා බහට ලක්ව තිබුනේ නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකු සිටි සමයේ සිය නිවස ඇතුළු ඔහුගේ සගයන් කිපදෙනෙකුගේ නිවෙස් පරික්ෂා කිරිමට ගෝඨාභය විසින් විශේෂ බලකායේ සෙබලුන් 100 ක් පමණ එවා තිබියදි ,කපිල සහ සකාවුල්ලා එක්ව ගෝඨාභයව මීගමුව යළිත් කැදවාගෙන ඒමට පසුගිය කාලයේදි කටයුතු කර තිබිමද හේතුවක්ව පවතින බවය.
දෛවයේ සරදම වන්නේ මෙවර ගෝඨා මිගමුවට එන්නේ පොහොට්ටුවේ ජනපති අපෙක්ෂකයා ලෙසය.
ලංසා දැන් පරක්කු වැඩිය.
සිය දේශපාලන සගයන්ගෙන්  නිරන්තරෙන්ම පළිගත් ලංසා දැන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම කොන්වි ඇත.කළකම් පළදෙනවා යැයි කියන්නේ ඒවාටය.IMG-20171220-WA0001(1)