ගෝඨා අංකල් දින්නොත් සුවසැරිය නවත්වනවද?රන්ජන් නාමල්ගෙන් අහයි!

0
218

Ranjan-Ramanayake newරන්ජන් රාමනායක සිය ටුවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් නාමල් රාජපක්ෂ ගෙන් අසා සිටින්නේ මිනිස් ජිවිත බේරන සුවසැරිය අවුරුදු 72ක් වයසැති ගෝඨා අංකල් බැරිවෙලාවත් හරි ජනපති වුනොත් නවත්තනවාද කියාය.ජිවිත දහස් ගණනක්  බේරන ලද සුවසැරියට එරෙහිව එදා ඒකාබද්ධ විපක්ෂය සහ එහි අන්තේවාසිකයන් වන වෛද්‍යවරු නිළධාරීන්ගේ සංගමය දැවැන්ත විරෝධයක් මතුකරන්නට යෙදුණි.එහෙත් අද එය යහපාලනය විසින් ජනතාවට දායද කරන ලද ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.ranjan twitter

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here