ගෝඨා පිළිගැනිමට ගුවන් තොටට ගිය මිගමුවේ විදුහල්පති පියතුමා කව්ද ?

0
69
ගෝඨාභය රාජපක්ෂ 2019 අප්‍රෙල් මාසයේ ලංකාවට පැමිණ විට පිළිගැනිමට ගිය ජයන්ත වික්‍රමසිංහ පියතු

ජයන්ත පියතුමා 1ජයන්ත පියතුමා 2හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ දිනවල ලංකාව තුලත් ජාත්‍යන්තර තුලත් වැඩියෙන්ම කථාබහට ලක්වු දේශපාලන චරිතයක් බවට පත්ව තිබේ.
පසුගිය රාජපක්ෂ පාලන සමයේ දැවැන්ත භිෂණයක් මේ රට තුල මුදා හැරිමට පියවරගත් අය අතර ප්‍රධානියෙකු වු ඔහුට එරෙහිව මේ වන විට ඇමරිකානු අධිකරණයක නඩු 2කක් පවා ගොනු  වි තිබේ.ඉන් එකක් වන්නේ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරිමට සම්බන්ධයෙන් ලංසන්ත වික්‍රමතුංග මහතාගේ  දියණිය විසිනි.
අද දිවයිනට පැමිණි ගෝඨාභය රාජපක්ෂ පිළිගැනිමට මෙන්ම ආශිර්වාද කිරිම සදහා එහි ගොස් සිටි ආගමික නායකයන් අතර මීගමුවේ ප්‍රසිද්ධ කිතුණු පාසැලක විදුහල්පති පියතුමෙකුද විය.
ලංසා පවුල හා ඉතාමත් සමිප සබදතා ඇති මේ පියතුමාව අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ වෙත හදුන්වා දෙනු ලැබුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන සරත් ගුණරත්න විසිනි.