ගෝඨාගේ අණ පිළිපදියි ! මීගමුවේ සංදර්ශන දේශපාලනය අවසන් !

0
81

IMG-1a6acf3e08da29dd3d0b963d73a478b5-Vමිගමුව තුල පසුගිය කාලයේ ගෙන ගිය මාධ්‍ය සංදර්ශන දේශපාලනයට තිත තබන්නට ලංසා සොහොයුරන්ට දැන් සිදුව තිබේ.ඒ ගෝඨාබය විසින් දැනටමත් හදුන්වා දි ඇති සංදර්ශන දේශපාලනට එරෙහි නියෝග කිපයක් හේතුවෙනි.මිගමුව තෙල්වත්ත හංදියේ ජනපති ගෝඨාභය රාජපක්ෂට සුභපතමින් එල්ලා තිබුණ දැවැන්ත පුවරුවක් මේ මොහොතේ මීගමුව මහනගර සභාවේ ⁣කම්කරුවන් විසින් ගලවාගෙන යෑමට සුදානම් වෙමින් සිටින බව වාර්තාවේ.එහි ඡායාරුපයක්ද එසැනින්ම අප ලැබුණි.මේ අනුව ඉදිරියේදි මහජන මුදල් වැය කොට කරනු ලබන සංවර්ධන වැඩවලදි දේශපාලකයන්ගේ නම් කෙටිමේ දේශපාලනය හමාරවනු ඇත.