චීනයේ “The News Persons of the Year” සම්මානයට මෙරට තානාපතිවරයෙක්..

0
73

චීනයේ කීර්තිමත් පුවත් සගරාවක් වන “Home and Abroad News Press” මගින් පසුගිය වසරේ  විවිධ ක්ෂේත්‍රයන් වලින් ගෝලීය සාමූහික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කල කැපී පෙනෙන පෞරෂයන් කිහිපයක් තෝරාගෙන තිබෙනවා. එහිදී නව්‍යකරණය,සාමය ඇතිකිරීම,කැපවීම හා වෘත්තීමයතත්වය වෙනුවෙන් ලබා දෙන විශේෂ සම්මානයක් වන  “The News Person of the Year Award” සාමය හදුන්වා දී තිබෙනවා. ඒ වෙනුවෙන් 2016 වසර සදහා තෝරාගත් තානාපතිවරුන් 16 දෙනා අතරින් බීජින්හි ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහතාද සිටිනවා.

ඒ මහතා පසුගිය වසරේදී චීන ජනමාධ්‍යයේ මෙන්ම සමාජමාධ්‍යවලද විවිධ අවස්ථාවන් වලදී පෙනී සිටි අතර සම්මඛ සාකච්ඡාවන් දෙකක් හා එවැනි ක්‍රියාවලීණ් රැසක් ඒ අතරට ඇතුලත්.මේ සම්මාන උලෙල පසුගිය දිනයකදී බීජින්හි පිහිටා ඇති ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී පවත්වා ඇත.

තානාපති

තානාපති1

තානාපති2

තානාපති4