චොගම් හමාර වි සතියකට පසු මන්නාරමේ රාත්‍රියක් …..

0
314

නිව් බ්‍රයිට් රෝඩ්, සින්න කඩේ, මන්නාරම, දරන ලිපිනයේ පදිංචි අන්දිරේස් ජූඩ් බැසිල් සොසෙයි වන මා වයස අවුරුදු 33යි, විවාහක දෙදරු පියෙක් වන අතර රැකියාව, ජාතික ධීවර සහයෝගීතාවයේ මන්නාරම දිස්ත්‍රීක් සම්බන්ධීකාරක වශයෙන් සේවය කරන අතර මන්නාරමේ  CID නිලධාරියෙක් යැයි පවසා මා හට කරන ලද මරණ තර්ජනය සම්භන්ධයෙන් කරනු ලබන ලිඛිත පැමිණිල්ලයි.
2013.11.21 වන දින අලූයම 1:00ට පමණ, මා රාජකාරි කටයුත්තක් සඳහා මීගමුව පිහිටි ප්‍රධාන කාර්යාලයට යන අතරමග, පුත්තලම බස් නැවතුම් පලෙහි සිටියදී මාගේ ජංගම දුරකථනය අංකය වන 0778057019 ට 0750366561 අංකය සහිත දුරකථනයෙන් මා හට අමතා සුනේශ් ද කතාකරන්නේ කියා විමසුවා, එවිට මා ඔව් යැයි පැවසුවා. පසුව ඔහු, එලියට වරෙන් කියා තුන් සැරයක් පමණ කීවා. ඔයා කවුද?
ඔයා කොහෙද ඉන්නෙ කියා මම විමසුවා. එවිට ඔහු මම උඹේ ගේ ඉස්සරහ ඉන්නේ, එලියට වරෙන් කියා කීපවිටක් පැවසුවා. පසුව මම, ඇයි? කියා ඔහුගෙන් විමසුවා. එවිට ඔහු පැවසූවේ අපි උඹට කියල තියෙන්නේ මන්නාරමට මිනිස්සු ගෙනියලා කචල් දාන්න එපා කියලයි, ඇයි උඹ ලොකු මිනිහෙක්ද? කියල විමසුවා.
මම ඔහුගෙන් ඔයා කවුද කියල විමසුවා, උඹට මම නම කියන්නම ඕනෙද කියල එවිට මගෙන් පෙරලා ප්‍රශ්න කලා. උඹට ීඵී එවලා තියෙනවා, ඇයි උඹ දන්නෙ නැද්ද? කියා ඉන් අනතුරුව ඇසුවා. පසුව මා ඔහුට පැවසූයේ ඔයා නම කියලා ඕනෙම දෙයක් කියන්න, මොකද මට මේ ගැන පොලීසියට පැමිණිලි කරන්න අවශ්‍ය නිසා, කරුණාකරල මට ඔබේ නම කියන්න එවිට ඔහුගේ නම රිස්වාන් යැයි දෙවරක් පැවසූවා.
පසුව මා, මොන CID එකෙන්දැයි විමසා සිටි විට ඔහු මන්නාරම CID එකෙන් යැයි පවසා, උඹ මිනිස්සු යාපනේ අරන් ගිහින් කචල් දානවා නේද කියල මගෙන් ඇසුවා. එවිට මා ඔහුගෙන්, කවුද? කියා ඇසූ විට ෆාදර් සෙබමාලෙ, ෆාදර් නේරු හා සහායම් එක්කලා උඹ මිනිස්සු අරන් ඇවිත් යාපනේදි උඹ පොලීසියට ගැහුවා නේ යැයි පැවසුවා, එවිට මා ඇයි අනවශ්‍ය වෙලාවල ටෙලිෆෝන් කෝල් දෙන්නේ කියා ඇසූ විට, මේක මගේ ජොබ් එක, මට ඕනෙම වෙලාවක උඹට කතාකරන්න පුඵවන්, මොකද ඒ අපේ ජොබ් එකේ හැටි, අපිට වෙලාවක් කලාවක් නැතැයි ඔහු පැවසීය.
පසුව මා, මෙම කතාව නතරකරන ලෙස ඉල්ලා සිටි  අතර, ඔහු, ඇයි උඹට ජීවත්වෙලා ඉන්න ආසාවක් නැද්ද? කියා මගෙන් විමසුවා. ඉන් අනතුරුව මා මෙම අංකයෙන්, මීට කලින්ද ඇමතුමක් ඇවිත් තියෙන බවත්, මෙම අංකය මාගේ ජංගම දුරකථනයේ ගබඩාකර ඇති බවත් මෙම දුරකථන සංවාදය සම්බන්ධව මා සියඵම මාධ්‍යයන් වෙත විස්තර ලබාදෙන බව පැවසූවා, එවිට ඔහු, උඹට මන්නාරමේ සිදුවූ දේ මතක නැද්ද? එවේලෙයි උඹව උස්සන්න තිබුනෙ, උඹව අතෑරපු එක තමයි වැරැද්ද යැයි පැවසුවා.(ඔහු මන්නාරමේ සිදුවූ දෙය යැයි පවසන්නේ, 2013.02.21 දින, ඉන්දීය ධීවරයින් ලංකා මුහුදු සීමා ආක්‍රමණයට එරෙහිව පැවති උද්ඝෝෂණයයි) මේ විදියට මට කථා කරන්න එපා, ඕනෙනම් කෙලින්ම ඔෆිස් එකට ඇවිත් අහන්න යැයි පැවසූ විට ඔහු තර්ජනාත්මකව උඹ එලියට වරෙන් අපි කවුද කියල පෙන්වන්නම් යැයි පැවසීය. මා, දැන් මට එලියට එAමට නොහැකි යැයි පැවසූවිට ඔහු, උඹ ෆෝන් එකෙන් කථා කරන එක එලියට ඇවිත් කථා කරපන් බලන්න, එතකොට මම කවුද කියල පෙන්වන්නම් යැයි පැවසීය. පසුව මා ඔහුට පැවසූයේ මා හට එලියට ඒමට නොහැකි බවත්, දැන් ගිහින් හෙට උදේට පැමිනෙන ලෙසත්ය. පසුව ඔහු යාපනයේ පැවති උද්ඝෝෂණයේ ෆොටෝ අපි ල`ග තිඛෙන බව පැවසීය. එවිට මා, ඔයා වීඩියෝ හා ෆොටෝ තියාගත්තාට අපි අපගේ වැඩේ නේ කරන්නේ, මම හෙට පොලීසි යනවා යැයි පැවසීමි.  පොලීසි නෙවෙයි උසාවි උනත් උඹ පලයන් අපි අපගේ වගකීම් අනිවාර්යයෙන් කරනවා, උඹ ඕනෙ දිහාක පලයන්, උඹට වැඩේද අවශ්‍ය ජීවිතේද අවශ්‍ය යැයි ප්‍රශ්න කලා. මා හට රැකියාව අවශ්‍ය බවත්, මාගේ පවුල නඩත්තු කරන්නේ මෙයින් බවත්, ඔයා මොකේ උනත් මට කමක් නැහැ, මම මගේ අතුරුදහන් වූවන්ගේ පවුල් රැගෙන යනවා, ඔවුන් වෙනුවෙන් වැඩකරනවා, ඔයා දැන් කතාකරන්න ගත්තු එකම වැරදියි, මම පොලීසි යනවා යැයි මම පැවසීමි. එවිට ඔහු නැවතත් මා හට එලියට පැමිනෙන ලෙස තර්ජනාත්මකව පැවසුවා. මට එලියට එAමට නොහැකි බවත්, මම සේවය කරන්න්නෙ මගේ ආයතනයට අදාලවත් ජනතාවගේ අයිතීන් වෙනුවෙනුත් බවත් මම පැවසුවා.  එවිට ඔහු, එහෙම කරන්න බෑනෙ, ඒවගේ ප්‍රශ්න බලන්න තමයි අපි ඉන්නෙ, උඹට කරන වැඩේ බලා ගනින්කො යැයි තර්ජනය කලා. කමක් නැහැ, ඔයාල කරන දෙයක් කරගන්න, මට කමක් නැහැ, අපි කරන දේත් ඔයාල බලාගන්න කියා මා පැවසූ විට, නැවතත්, උඹ එලියට වරෙන්කෝ කියා දෙසැරයක් පමණ පවසන ලදි, මා එවිට එය ප්‍රතිෙක‍ෂ්ප කලා. දැන් මා ඔයාලා එලියේ ඉන්න බව ෆාදර්ට හා බිශොප් ට කියනවා එයාලා එනකම් ඔයාලා එලියෙම ඉන්නකො කියා මා පැවසුවා. එවිට නැවත වරක්, උඹ එලියට වරෙන්කෝ කියා මා හට පැවසුවා. උඹ බුද්ධි අංශයෙන් නම් එලියට වෙලා හිටපන්, මට එලියට එන්නට අවශ්‍යතාවයක් නැති බව මා පැවසුවා. එවිට ඔහු, හෙට උඹගේ අන්තිම දවස යැලිඛිත පැමිනිල්ල
නිව් බ්‍රයිට් රෝඩ්, සින්න කඩේ, මන්නාරම, දරන ලිපිනයේ පදිංචි අන්දිරේස් ජූඩ් බැසිල් සොසෙයි වන මා වයස අවුරුදු 33යි, විවාහක දෙදරු පියෙක් වන අතර රැකියාව, ජාතික ධීවර සහයෝගීතාවයේ මන්නාරම දිස්ත්‍රීක් සම්බන්ධීකාරක වශයෙන් සේවය කරන අතර මන්නාරමේ ක‍ෂෘ නිලධාරියෙක් යැයි පවසා මා හට කරන ලද මරණ තර්ජනය සම්භන්ධයෙන් කරනු ලබන ලිඛිත පැමිණිල්ලයි. 2013.11.21 වන දින අලූයම 1:00ට පමණ, මා රාජකාරි කටයුත්තක් සඳහා මීගමුව පිහිටි ප්‍රධාන කාර්යාලයට යන අතරමග, පුත්තලම බස් නැවතුම් පලෙහි සිටියදී මාගේ ජංගම දුරකථනය අංකය වන 0778057019 ට 0750366561 අංකය සහිත දුරකථනයෙන් මා හට අමතා සුනේශ් ද කතාකරන්නේ කියා විමසුවා, එවිට මා zzඔව්zz යැයි පැවසුවා. පසුව ඔහු, එලියට වරෙන් කියා තුන් සැරයක් පමණ කීවා. ඔයා කවුද? ඔයා කොහෙද ඉන්නෙ කියා මම විමසුවා. එවිට ඔහු මම උඹේ ගේ ඉස්සරහ ඉන්නේ, එලියට වරෙන් කියා කීපවිටක් පැවසුවා. පසුව මම, ඇයි? කියා ඔහුගෙන් විමසුවා. එවිට ඔහු පැවසූවේ අපි උඹට කියල තියෙන්නේ මන්නාරමට මිනිස්සු ගෙනියලා කචල් දාන්න එපා කියලයි, ඇයි උඹ ලොකු මිනිහෙක්ද? කියල විමසුවා. මම ඔහුගෙන් ඔයා කවුද කියල විමසුවා, උඹට මම නම කියන්නම ඕනෙද කියල එවිට මගෙන් පෙරලා ප්‍රශ්න කලා. උඹට ීඵී එවලා තියෙනවා, ඇයි උඹ දන්නෙ නැද්ද? කියා ඉන් අනතුරුව ඇසුවා. පසුව මා ඔහුට පැවසූයේ Zzඔයා නම කියලා ඕනෙම දෙයක් කියන්න, මොකද මට මේ ගැන පොලීසියට පැමිණිලි කරන්න අවශ්‍ය නිසා, කරුණාකරල මට ඔබේ නම කියන්නZZ එවිට ඔහුගේ නම රිස්වාන් යැයි දෙවරක් පැවසූවා. පසුව මා, මොන ක‍ෂෘ එකෙන්දැයි විමසා සිටි විට ඔහු මන්නාරම ක‍ෂෘ එකෙන් යැයි පවසා, උඹ මිනිස්සු යාපනේ අරන් ගිහින් කචල් දානවා නේද කියල මගෙන් ඇසුවා. එවිට මා ඔහුගෙන්, කවුද? කියා ඇසූ විට ෆාදර් සෙබමාලෙ, ෆාදර් නේරු හා සහායම් එක්කලා උඹ මිනිස්සු අරන් ඇවිත් යාපනේදි උඹ පොලීසියට ගැහුවා නේ යැයි පැවසුවා, එවිට මා ඇයි අනවශ්‍ය වෙලාවල ටෙලිෆෝන් කෝල් දෙන්නේ කියා ඇසූ විට, මේක මගේ ජොබ් එක, මට ඕනෙම වෙලාවක උඹට කතාකරන්න පු`ඵවන්, මොකද ඒ අපේ ජොබ් එකේ හැටි, අපිට වෙලාවක් කලාවක් නැතැයි ඔහු පැවසීය.
පසුව මා, මෙම කතාව නතරකරන ලෙස ඉල්ලා සිටි  අතර, ඔහු, ඇයි උඹට ජීවත්වෙලා ඉන්න ආසාවක් නැද්ද? කියා මගෙන් විමසුවා. ඉන් අනතුරුව මා මෙම අංකයෙන්, මීට කලින්ද ඇමතුමක් ඇවිත් තියෙන බවත්, මෙම අංකය මාගේ ජංගම දුරකථනයේ ගබඩාකර ඇති බවත් මෙම දුරකථන සංවාදය සම්බන්ධව මා සියඵම මාධ්‍යයන් වෙත විස්තර ලබාදෙන බව පැවසූවා, එවිට ඔහු, උඹට මන්නාරමේ සිදුවූ දේ මතක නැද්ද? එවේලෙයි උඹව උස්සන්න තිබුනෙ, උඹව අතෑරපු එක තමයි වැරැද්ද යැයි පැවසුවා.(ඔහු මන්නාරමේ සිදුවූ දෙය යැයි පවසන්නේ, 2013.02.21 දින, ඉන්දීය ධීවරයින් ලංකා මුහුදු සීමා ආක්‍රමණයට එරෙහිව පැවති උද්ඝෝෂණයයි) මේ විදියට මට කථා කරන්න එපා, ඕනෙනම් කෙලින්ම ඔෆිස් එකට ඇවිත් අහන්න යැයි පැවසූ විට ඔහු තර්ජනාත්මකව උඹ එලියට වරෙන් අපි කවුද කියල පෙන්වන්නම් යැයි පැවසීය. මා, දැන් මට එලියට එAමට නොහැකි යැයි පැවසූවිට ඔහු, උඹ ෆෝන් එකෙන් කථා කරන එක එලියට ඇවිත් කථා කරපන් බලන්න, එතකොට මම කවුද කියල පෙන්වන්නම් යැයි පැවසීය. පසුව මා ඔහුට පැවසූයේ මා හට එලියට ඒමට නොහැකි බවත්, දැන් ගිහින් හෙට උදේට පැමිනෙන ලෙසත්ය. පසුව ඔහු යාපනයේ පැවති උද්ඝෝෂණයේ ෆොටෝ අපි ලග තිඛෙන බව පැවසීය. එවිට මා, ඔයා වීඩියෝ හා ෆොටෝ තියාගත්තාට අපි අපගේ වැඩේ නේ කරන්නේ, මම හෙට පොලීසි යනවා යැයි පැවසීමි.  පොලීසි නෙවෙයි උසාවි උනත් උඹ පලයන් අපි අපගේ වගකීම් අනිවාර්යයෙන් කරනවා, උඹ ඕනෙ දිහාක පලයන්, උඹට වැඩේද අවශ්‍ය ජීවිතේද අවශ්‍ය යැයි ප්‍රශ්න කලා.
මා හට රැකියාව අවශ්‍ය බවත්, මාගේ පවුල නඩත්තු කරන්නේ මෙයින් බවත්, ඔයා මොකේ උනත් මට කමක් නැහැ, මම මගේ අතුරුදහන් වූවන්ගේ පවුල් රැගෙන යනවා, ඔවුන් වෙනුවෙන් වැඩකරනවා, ඔයා දැන් කතාකරන්න ගත්තු එකම වැරදියි, මම පොලීසි යනවා යැයි මම පැවසීමි. එවිට ඔහු නැවතත් මා හට එලියට පැමිනෙන ලෙස තර්ජනාත්මකව පැවසුවා. මට එලියට එමට නොහැකි බවත්, මම සේවය කරන්න්නෙ මගේ ආයතනයට අදාලවත් ජනතාවගේ අයිතීන් වෙනුවෙනුත් බවත් මම පැවසුවා.  එවිට ඔහු, එහෙම කරන්න බෑනෙ, ඒවගේ ප්‍රශ්න බලන්න තමයි අපි ඉන්නෙ, උඹට කරන වැඩේ බලා ගනින්කො යැයි තර්ජනය කලා. කමක් නැහැ, ඔයාල කරන දෙයක් කරගන්න, මට කමක් නැහැ, අපි කරන දේත් ඔයාල බලාගන්න කියා මා පැවසූ විට, නැවතත්, උඹ එලියට වරෙන්කෝ කියා දෙසැරයක් පමණ පවසන ලදි, මා එවිට එය ප්‍රතිෙක‍ෂ්ප කලා. දැන් මා ඔයාලා එලියේ ඉන්න බව ෆාදර්ට හා බිශොප් ට කියනවා එයාලා එනකම් ඔයාලා එලියෙම ඉන්නකො කියා මා පැවසුවා. එවිට නැවත වරක්, උඹ එලියට වරෙන්කෝ කියා මා හට පැවසුවා. උඹ බුද්ධි අංශයෙන් නම් එලියට වෙලා හිටපන්, මට එලියට එන්නට අවශ්‍යතාවයක් නැති බව මා පැවසුවා. එවිට ඔහු, හෙට උඹගේ අන්තිම දවස යැයි පැවසීය. එවිට මා කියා සිටියේ හෙට නෙවෙයි, අද වුනත් අන්තිම දවස වුනාදෙන් කියායි. ඉන් අනතුරුව, උඹගේ විස්තර ෆයිල් කරලයි තියෙන්නේ කියා ඔහු පැවසූ අතර, මා පැවසූවේ, මම මේ විස්තර පොලීසිට දෙනවා, පස්සේ උසාවියේදි මුණගැසෙමු, උඹ ක‍ෂෘ එකෙන් වුනාට මට වැඩක් නෑ. මම වැඩවලට කාව උනත් එක්කගෙන යනවා, උඹට ඒක අවශ්‍ය නෑ, මට අවවාද කරන්න ඔයා මගේ බොස් නෙවෙයි කියායි,
වැඩි විස්තර අවශ්‍ය නම් මගෙන් ලිඛිතව ඉල්ලන්න, එහෙමත් නැත්නම් පොලීසිය හරහා ප්‍රශ්න කරන්න, දැන් ෆෝන් එක තියන්න කියන විට ඔහු දුරකථනය විසන්ධි කලා. මේ අයුරින් දුරකථන සංවාදය අවසන් වූ නමුත්, 2013 මාර්තු මස සිට මෙවැනි ආකාරයේ තර්ජනාත්මක දුරකථන ඇමතුම් සහ නාඳුනන කණ්ඩායම් විසින් මා ජීවත්වන ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් මාගේ තොරතුරු විමසා තිබූනි. පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු සහිතව පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට මාගේ ජීවිතයට මරන තර්ජන එල්ලවෙමින් පවතින බවත්, ඉහත කී කාරණා සම්බන්ධයෙන්, සාධාරන හා අපක‍ෂපාතී පරීක‍ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර දෙන ලෙස මා හට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරදෙන ලෙසත් ඉල්ලා සිටිමි. මා හට කීමට ඇත්තේ මෙපමනයි. මාගේ මේ ලිඛිත පැමිණිල්ල කියවා බලා, තේරුම්ගෙන 2013 නොවැම්බර් 22 දින අත්සන් තබන ලදි.  යි පැවසීය. එවිට මා කියා සිටියේ හෙට නෙවෙයි, අද වුනත් අන්තිම දවස වුනාදෙන් කියායි. ඉන් අනතුරුව, උඹගේ විස්තර ෆයිල් කරලයි තියෙන්නේ කියා ඔහු පැවසූ අතර, මා පැවසූවේ, මම මේ විස්තර පොලීසිට දෙනවා, පස්සේ උසාවියේදි මුණගැසෙමු, උඹ CIDs2 එකෙන් වුනාට මට වැඩක් නෑ. මම වැඩවලට කාව උනත් එක්කගෙන යනවා, උඹට එක අවශ්‍ය නෑ, මට අවවාද කරන්න ඔයා මගේ බොස් නෙවෙයි කියායි, වැඩි විස්තර අවශ්‍ය නම් මගෙන් ලිඛිතව ඉල්ලන්න, එහෙමත් නැත්නම් පොලීසිය හරහා ප්‍රශ්න කරන්න, දැන් ෆෝන් එක තියන්න කියන විට ඔහු දුරකථනය විසන්ධි කලා. මේ අයුරින් දුරකථන සංවාදය අවසන් වූ නමුත්, 2013 මාර්තු මස සිට මෙවැනි ආකාරයේ තර්ජනාත්මක දුරකථන ඇමතුම් සහ නාඳුනන කණ්ඩායම් විසින් මා ජීවත්වන ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගෙන් මාගේ තොරතුරු විමසා තිබූනි. පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු සහිතව පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට මාගේ ජීවිතයට මරන තර්ජන එල්ලවෙමින් පවතින බවත්, ඉහත කී කාරණා සම්බන්ධයෙන්, සාධාරන හා අපක‍ෂපාතී පරීක‍ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර දෙන ලෙස මා හට ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කරදෙන ලෙසත් ඉල්ලා සිටිමි. මා හට කීමට ඇත්තේ මෙපමනයි. මාගේ මේ ලිඛිත පැමිණිල්ල කියවා බලා, තේරුම්ගෙන 2013 නොවැම්බර් 22 දින අත්සන් තබන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here