ජනතාවගෙන් බදු ගන්න ආණ්ඩුවෙන් සංගණනයක් ?

0
171

money-house-17908339මේ දිනවල කටුනායක අමන්දොළුව ප්‍රදේශයේ නිවෙස් ගානේ යමින් කෙරෙන සංගණනයක් ගැන ජනතාව බිය පළකරන්නට පටන්ගෙන තිබේ.
මෙම සංගණනයේදි මේ ප්‍රදේශයේ අයගෙන් විශේෂයෙන්ම බෝඩිම් තියෙනවද ඒවල ළමයි කියක් ඉන්නවාද යනුවෙන් අසන ප්‍රශ්ණ තමන්ට නම් දැනෙන්නේ තමන්ගෙන් බද්දක් අයකරගන්නට කව්දෝ සැලසුම් කරන බව යැයි අමන්දොළුවේ නේවාසිකාගාර හිමියෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here