ජනපති පාර්ලිමේන්තුවට…

0
593

අද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරවාරයේ පෙරවරු 10/15ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගැබට පැමිණියේය.
ඒ අග්‍රාමාත්‍යවරයා සමගිනි.ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන්දෙමින් සිටින බව වාර්තා වේ.

අද පාර්ලිමේන්තුවේදී ආනයන හා අපනයන (පාලන) පනත ය‍ටතේ වන රෙගුලාසි අනුමත කිරීමේ කටයුතු සිදුකෙරේ.