ජනපති සිරිසේනගේ මාධ්‍ය වාරණයන්ට වෙබ් මාධ්‍යවේදින්ගේ විරෝධය !

0
57

ජනපති සිරිසේන විසින් පසුගිය දිනවල වැදගත් රාජ්‍යත්‍රාන්තික අවස්ථාවන් මාධ්‍යයට ආවරණය කිරිමට ඉඩ නොදිම සම්බන්ධයෙන් වෘත්තිය වෙබ් මාධ්‍යවේදි සංගමය විසින් සිය විරෝධය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටි.
අගමැතිවරයා දිවුරුම් දිමේ අවස්ථාව මෙන්ම කබිනට් මණ්ඩලය දිවුරුම් දිමද මාධ්‍යයට ජනපති නියමෙන් තහනම් වි තිබුණි.press-1(1)