ජනපතිවරණයට කලින් මිගමු මහනගර සභාවේ සිදුවු වංචා රැසක තොරතුරු එළියට !

0
79

ජනපතිවරණයට පෙර මිගමුව මහනගර සභාවේ දේශපාලන කල්ලිය විසින් වංචා කිපයක්ම සිදුකර ඇති බවට රාවයක් මේ දිනවල මිගමුව මහනගර සභාවේ සේවකයන් අතර පවති.

කාමච්ෙචාඩේ ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක වහලයේ කටයුතු නිම නොකර තිබියදි ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනක මුදලක් ඇතැම් නිළධාරින්ගේද සහයෙන් දේශපාලකයෙකු විසින් ලබා ගෙන තිබිම එක් බරපතල චෝදනාවක

මේ පසුබිම තුල නගර සභා  සේවකයන්ට හට ජනපතිවරණයට පෙර සිය මාසික වැටුප පවා ලබාගැනිමට නොහැකි වු බව ඇතැම් සේවකයන් මිපුර අමතා පවසා තිබුණි.

එමෙන්ම පළාත් සභාවෙන් ලැබෙන මුද්දර ආදායම පවා අයතා ලෙසින් යොදාගෙන ඇති බවටද චෝදනාවක් පවති

මිගමුව මහනගර සභාවේ සිටින්නේ විශ්‍රාමික, වැඩබලන කොමසාරිස්වරියෙකි