ජනප්‍රිය වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක්…

0
61

mirrorශ්‍රිලංකා මිරර් වෙබ් අඩවියට ඊයේ (17) සිට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. අදාල වෙබ් අඩවිය පරිශීලනය කරන තිස් දහසකට ආසන්න පාඨකයින්ට මෙයින් සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුවන බව එහි කර්තෘ කැලුම් ශිවන්ත තවත් සහෝදර වෙබ් අඩවියක් වන ද ඉන්ඩිපෙන්ඩන්ඩ් වෙත පවසා තිබුණි .
ආදාල තත්වයන් සමනය කර ගත් වහාම නැවතත් පාඨක ප්‍රජාව වෙත යුහුසුළුව තොරතුරු වාර්තා කිරීමට කටයුතු කරන බවයි.
(ද ඉන්ඩිපෙන්ඩන්ඩ් ඇසුරෙනි)