ජන්‍ෙදන් පස්සේ තමයි මගේ සංවිධායකධූරයේ වැඩ පෙන්නන්නේ

0
30

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීගමුව සංවිධායකවරයා වන සරත් ගුණරත්න මහතා විසින් සිය සංවිධායකධුරය වෙනස් කිරීමට පක්ෂයේ සමහර අය උත්සාහ කරන බවට තමන්ට ආරංචි ලැබෙන බවත්, ඒවා මේ දේශපාලනයේ ස්වභාවය බවත් ,බස්නැවතුම්පළ විවෘත කිරීමේදී කළ කතාවේදී ප්‍රකාශ කර ඇත.  එමෙන්ම මෙවර නගර සභ ජන්ද සටනේ දී සිය පක්ෂය තුළ ඇති ගැටුම් ගැන කතාකිරීට ඔහුගේ කතාවේ වැඩි කාලයක් ගෙන ඇත.  මීගමුව නගර සභා   ජන්දයෙන් සිය පක්ෂය දිනන බවත් නගරාධිපතිධුරය පිළිබදව තින්දු කරන්නේ 08 වෙනිදායින් පසුව බවත් , සිය සංවිධායකදූරය නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ ඉන් පසුව බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.