‘ ජපන් ජබර දෙපා ඇල’

0
1107

SAM_5897

මිගමුව ඩිපෝවේ  කාර්මික අංශය අසලින් ගලා යන  දෙපා ඇලේ ජපන් ජබර   ශාක අධික ලෙස බෝවි ඇත. මේ නිසා ඇලේ ජලය  ගලා නොගොස්  රැඳී පවති . ඩිපෝවෙන් බැහැර කරන තෙල් මෙන්ම අනෙකුත් දෑද ඇලට මිශ්‍රවේ.  සමහර ස්ථානයන්හි ඇල දෙපස පදිංචිකරුවන් විසින් ඇළ පටු කර ඇත.
ඇල අසල කුණු දැමිමද සිදුවේ . මේ දෙපස පදිංචි කරුවන් ශ්වසන ආබාධවලටද ගොදුරුවේ . මේ ඇල නිසි පරිදි ශුද්ධ පවිත්‍රකර දෙන ලෙස වගකිව යුත්තන්ගෙන්  ප්‍රදේශවාසින් ඉල්ලා සිටිති .
සුජාඉල් මුනිර්
SAM_5898

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here