ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ජයසුදර්ශනාරාමයට පරිත්‍යාගයක්

0
153

මීගමුව , බෝලවලානේ පිහිටි ජයසුදර්ශනාරාමයේ විහාරස්ථානයට  මෙතෙක් අඩුුපාඩුවක් ව පැවති පානීය ජල සම්බ්න්ධතාවය  නොමිලේ ලබාදීම ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට  ජුනි 21 වනදා ජලාපවාහන මණ්ඩලයේ ගමපහ දිස්ත්‍රික් සාමාන්‍ය අධිකාරී එස්.ඩී.එච්.එන්. රංජිත් මහතා ගම්පහ දිස්ත්‍රික්  කළමනාකරු ඒ.එස්.ඒ ගුණේනායක මහතා  ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.
DSC00001DSC00002DSC00004