ජුවෙල් ලංකා කොල්ලය මීගමු වෙරළේදි සැලසුම් කළහැටි පොලිසිය හෙළිකරයි ?

0
119

10මීගමුව පොලිසියේ වගකිය යුතු උසස් නිළධාරියෙක් මීගමුවේ මාධ්‍ය හමුවේ වරක් බරපතල ප්‍රකාශක් කර තිබුණි.
එනම් ජුවෙල් ලංකා මංකොල්ලයේ මහමොළකරු කොටුව පිට්ටනිය අසල වැල්ලට ගොස්  ෂොපින් උරයකට තප්පර ගාණක් තුලදි වැලි කොතරම් වාර ගණනක් දැමිය හැකිදැයි පෙර පුහුණුවක් ලබා ඇතැයිද ඒ ගැන විඩියෝ දර්ශන තමන් සතුව ඇතැයිද මේ නිළධාරියා පවසා සිටියද ගෙවුන කිසිදු නඩු වාරයකදි මේ කිසිදු කරුණක් අධිකරණය  හමුවේ කියා සිටියේ නැත,
මංකොල්ලය සම්බන්ධයෙන් මෙය ප්‍රබල සාක්ෂියක් නම් ඔප්පු කිරිමට විඩියෝ පටයක්ද සතු නම් එය අධිකරණය හමුවට ගෙන නොඑන්නේ මන්දැයි ප්‍රබල සැකයක් මතුව ඇත.
මේ උසස් පොලිස් නිළධාරියාගේ නිකම් නිකන් ප්‍රකාශයක්ද ? නැතිනම් ඇත්තක්ද ?
මීලඟ නඩුවාරයට මේ පොලිස් නිළධාරියා මේ විඩියෝ පටය ඉදිරිපත් කරයිද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here