ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 09 වැනි මතක සැමරුම

0
123

දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 09 වන ගුණානුස්මරණ උත්සවය 2017.04.06 දිනට යෙදී ඇත. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ස්මාරකය අභියසදී එදින පෙරවරු 8.00ට සැමරුම් උත්සවය පැවැත්වෙන අතර ආරාධිත දේශනය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මැතිතුමා විසින් පවත්වනු ඇත.Minister Jeyaraj Fernandopulle