හිටපු ආමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ 7 වන ගුණඅනුස්මරණ උත්සවය ඊයේ දිනයේ පැවැත්විණි.ඒ සදහා පවුලේ සමිපතයන් මෙන්ම ශ්‍රිලනිප දේශපාලනයන් කිපදෙනෙකුද සහභාගිව සිටියහ.මෙහි පැමිණ සිටි ඇමති ජෙයරාජ්ගේ සමිපතයන් අතර පැවති එක් කුකුසක් විය.
එනම් ඇත්තටම ජෙයරාජ්ව ඝාතනය කරන්නට ඇත්තේ කව්රුන්ද යන්නයි.
අනුස්මරණය වෙනුවෙන් අලවා තිබු පෝස්ටර් වල එකි ඝාතතයන් කව්දැයි සදහන් කර තිබුනද ඇත්තට එම ඝාතනය සිදුකරන ලද්දේ කොටිමද ?
කෙසේ වෙතත් නියොජ්‍ය ඇමතිණි විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද මේ ගැන මෑතකදි සිය අදහස් ඉදිරිපත් කර තිබුණි.ඉන් කියව තිබුනේ නියම ඝාතකයන් කව්දැයි සොයා බැලිය යුතු බවයි.
සැබැදි පුවත් –