ටයිටස් අයියාගේ අවසන් කටයුතු හෙට ( 03)

0
112

මිගමුව කේන්ද්‍රකොට ගෙන තරුණ ව්‍යාපාර හරහා සමාජ ක්‍රියාකාරිත්වයට පිවිස ලංකාවේ උතුරු නැගෙනහිර ඇතුළු විවිධ දිස්ත්‍රික්ක වල සමාජ , දේශපාලන ක්‍රියාකාරීත්වය තුළ අවසානය තෙක් සියලු දෙනා සමග සහෝදරත්වයෙන් ,මිත්‍රත්වයෙන් බැදී සිටි ටයිටස් අයියාගේ අවසන් කටයුතු හෙට
(අප්‍රෙල් 03 ) සවස 3.00ට අංක 715, මාර්ෂල් මාවත , උතුරු පිටිපන මිගමුව නිවසේදි පැවැත්වේ
එවන් සුන්දර මිනිසෙකුගේ භුමිකාව දැන් නිමව ඇත.ඒ හිඩැස පිරවිමද සැබැවින්ම අසිරුය.
එ ටයිටස් අයියාටම ආවේනික වු සුවිශේෂි ගතිපැවැතුම් නිසාමය.
ටයිටස් අයියේ අප හා දුක සැප බෙදා ගත් ඔබට කිමට ඇත්තේ සුභ ගමන් කියාය