ඩෙංගු වැළඳුන බිළිදෙක් මිය යයි

0
93

 

මීගමුව – කඩොල්කැලේ ප්‍රදේශයේ  මාස 08 ක් වයසැති පිරිමි දරුවෙකු අද පෙරවරුවේදී මියගොස් තිබේ.
මෙම දරුවාට ඩෙංගු වැළදී පුද්ගලිකව ප්‍රතිකාර ලබා ඇති අතර පසුව අසාධ්‍ය  තත්ත්වයෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර  තහවුරු නොකළ  ආරංචි මාර්ග සදහන් කරන්නේ ඒ වනවිටත් දරුවා මියගොස් ඇති බවයි.dengu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here