ඩෙංගු පරික්ෂණවලට වැඩිමිළ අය කරන ලැබ් වටලනවා -පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න

0
87
සෞඛ්‍ය ඇමතිවරයාට දුරකථනයෙන් පැමිණිලි ළ අවස්ථාව වෛද්‍ය ලක්කුමාර මහතාද සිටි.

රජයේ නියමයන්ට එරෙහිව ඩෙංගු පරික්ෂණ සදහා වැඩිමිලක් අයකරන සියලු වෛද්‍ය රසායනාගාර වටලන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න පවසා සිටියේ ඊයේ මීගමුව රෝහලේ සිදුකල සංචාරයක් අතර තුරේදිය.
ඔහු තවදුරටත් කියා සිටියේ මේසේ වැඩිමිලක් අය කිරිම ගැන සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි වහාම වැටලිම් සිදුකරන බව දැනුම් දුන් බවයි.මෙසේ මීගමුවේ රසායනාගාර කිපයක් විසින්ම මේ මිළි වැඩිකිරිම සිදුකර ඇතිබව ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතාද සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානයට මේ ප්‍රශ්ණය තොරතුරු සහතිවම ඉදිරිපත් කර තිබුණි.boold issue
රජය විසින් ඩෙංගු පරික්ෂණ සදහා පාලන මිලක් සහතික කරමින් නියෝග කර තිබුනේ ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණය රු 1000 කටත් සම්පුර්ණ රුධිර පරික්ෂා රු 250 කටත් සිදුකරන ලෙසය.ඇතැම් රසායනාගර ඩෙංගු ඇන්ටිජන් පරික්ෂණය රු 1800 කටත් සම්පුර්ණ රුධිර පරික්ෂා රු 450 කටත් මීගමුව තුල සිදුකරමින් තිබේ.ඇතැම් තැන්හි මිළගණන් මිට වැඩිය

සෞඛ්‍ය ඇමතිවරයාට දුරකථනයෙන් පැමිණිලි ළ අවස්ථාව වෛද්‍ය ලක්කුමාර මහතාද සිටි.
සෞඛ්‍ය ඇමතිවරයාට දුරකථනයෙන් පැමිණිලි ළ අවස්ථාව සිටි.ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතාද පසුබිමේ සිටි.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here