ඩෙංගු පරික්ෂාව මීගමුවේදි නොමිලේ ! පැය 24 පුරාම සේවා ! තම්මිට එන්න !

0
50

LabFB_IMG_1499023790932FB_IMG_1499023786085මීගමුව තුල ක්‍රියාත්මක ඩෙංගු වසංංගත තත්වය හමුවේ හමුදාවේ දායකත්වයෙන් පැය 24 පුරාම නොමිලේ සේවා සපයන රසායනාගාරයක් මීගමුව තම්ටිට කාර්දිනල් කුරේ මාධ්‍යස්ථානය තුලදි ස්ථාපිත කර ඇතැයි වාර්ථාවේ.
කිසියම් අයෙකුට ඩෙංගු වැලදි ඇතැයිද දැනගැනිමට මෙම රසයනාගාරයෙන් සේවාව ලබාදේ.

 

Save

Save