ණය නොවි රට හදන හැටි පෙන්නන්නෙත් ඇඩ් දාලා! අයියෝ සල්ලි ?

0
117

poorණය නොවි රට හදන හැටි ගැන දැන් ඇඩ් වර්ෂාවක් මේ දිනවල මාධ්‍ය ඔස්සේ  ඇද හැලෙමින් තිබේ.
වැට් එක වැඩිවිම ඇතුළු තවත් බොහෝ දැ ගැන ජනයා සිටින්නේ කණස්සල්ලෙනි.
එයට වගකිය යුත්තේ මහින්ද රාජපක්ෂ පාලනයයි.
එහෙත් මේ දිනවල මල ගෙවල් මගුල් ගෙවල්වල බයිට් එක වි සිටින්නේ යහපාලන රජයයි.
ඒ නිසාම දැන් යහපාලන රජය මාධ්‍ය ඔස්සේ ඇඩ් දමා ජනතාව දැනුවත් කිරිමේ අසාර්ථ උත්සාහයක නියැලි සිටින බව පෙනේ.
කැප කරන ජනතාවක් වෙනුවෙන් යහපාලනයට කළ හැකිව තිබුන හොදම කැප කිරිම සිදුකළේ නැත.
එනම් මැති ඇමැත්තන්ගේ තීරු බදුසහන සහිත වාහන නොදි ඒ ආදර්ශය ජනයාට පෙන්වා දිමය.
එහෙත් එය සිදුනොකර දැන් ජනයාට කියන්නේ කැපකරන ලෙසය.