තමන් කව්දැයි හෙළිනොකළ රෝගියෙකුගෙන් ජපුරට PCR යන්ත්‍රයක් ! මිගමු නගරාධිපති බත්පැකට් එකක් දි ෆෝටෝ ගසයි !

0
105

PCR unitදයාන්ජයවර්ධනපුර රෝහලේදි ප්‍රතිකාර ලබා සුවවි ගිය රෝගියෙකු විසින් එම රෝහලට රුපියල් මිලියන 08 ක් වටිනා PCR යන්ත්‍රයක් ලබාදිමේ පුවත පසුගිය දිනවල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අතරේ මහත් අවධානයක් දිනාගත් පුවතක් විය.එයට ප්‍රධාන හේතුව වි තිබුනේ ඔහු අඩුම තරමින් තම නමවත් හෙළිකිරිමට කැමැත්තක් නොදක්වා තිබිමය.
ඒවන් ප්‍රසිද්ධියකටවත් ඔහු අකමැතිවි තිබුන නිසාය.
මේ අතර පසුගියදා මිගමුව ජුවෙල් ලංකා එක ඉදිරිපිටද මිගමුව නගරාධිති දයන් ලංසාගේ කණ්ඩායමක් පැමිණ හිඟන්නෙකුට බත් පාර්සලයක් දි තිබුණි.
ඒ පිරිස එතන සිටියේ කැමරා ද අටවා ගෙනය.
හෝව් පොඩ්ඩ්ක් ඉන්න ෆෝටො එකක් ගන්නවා යැයි කියමින් බත්පාර්සලය ලබා දි තිබුණි.
නගරයේ ප්‍රධාන පුරවැසියා මේතරම් පහතට වැටි ඇති සැබැවින්ම පිළිකුල් සහගතය යැයි මේ සිදුවිම මිපුර වේබ් අඩවියට කියා සිටි පුරවැසියෙකු සදහන් කර සිටියේය
යකාගේ හැටියට යැයි විමානේ කියන්නේ මේවාට විය යුතුය
මිගමුව නගරාධිපති දයාන් ලංසාගෙ  විසින් පිඩාවට පත් ජනයාට බත් පාර්සල් දිම සැබැවින්ම ඔහුව පුම්බාගැනිමට කරන මාධ්‍ය සංදර්ශණයක් බවට පත්වෙමින් තිබිම ගැන නගරයේ බුද්ධිමත් ජනයාගේද උපහායසට බදුන් වෙමින් තිබේ.