තමන්ගේ මාෆියා බිස්නස් බේරගන්න ඕන පැත්තකට පනින්න ලෑස්ති ලංසලා..?

0
153

dayan sarath nimalමහින්දගේ මැයි පෙළපාලියට බස් අරන් අයිය මෛත්‍රී පිළට යනකොට මල්ලි සෙනග ඇද්දේ  මහින්දලට.ඒ විතරක් නෙමෙයි පහුගිය දවසක ප්‍රසන්න රණතුංගලාගේ ගෙදර තිබුන පළාත් පාලන ඡන්දෙ ගැන සාකච්ඡාවට නිමල් ලංසා ඇමතිගේ උවමනාවට හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර ඇතුළු  නාගරික  මන්ත්‍රීලා පිරිසකුත් ගිහින්  හිටියා.
ඒ සියල්ලම එහෙම වෙද්දි දොස්තර කාවින්දගේ කරේ අත දාගෙන දායාන් ලංසා එජාපෙටත් ඉව අල්ලනව කියල ආරංචියක් දැන් යනවා.
ඒ විතරක් නෙමෙයි දයාන් ලංසා මෛත්‍රී   පිලෙන් ජන්දේ ඉල්ලන්න ඉන්ටිව්ව් ගියා කියලත් ආරංචියි.මේකෙන් පැහැදිලි  වෙන්න‍ේ  එක දෙයයි.දේශපාලනය  කියන්නේ මෙයාලට සූදුවක්.වාසි පැත්තට ලංසලාගේ ලංසුව වැඩියි.ඒ ඇයි එයාලාගේ මාෆියා බිස්නස් ටික එයාලට මාරම වැදගත් හින්ද.ඒ හින්ද කිසිම හිරිකිතයක් නැතිව මෙයාල ඕන පැත්තකට පනිනන්න දැන් ලැස්තියි .