තරුණයන්ට පෙති විකුණු ව්‍යාජ දොස්තර මාර්තු 01 දක්වා යළිත් හිරේට

0
102

අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අජිත් විපුල බණ්ඩාර නැමැත්තා යලිත් මාර්්තු මස 01 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරන්නට අධිකරණයක් විසින් නියෝග දි ඇතැයි වාර්ථාවේ .