තල්මසා බැලිමට අතිවිශාල ජනතාවක්

0
237

මීගමුව මුහුදු වෙරළට ඊයේ රාත්‍රියේ ගොඩගැසු තල්මසා වෙරළින් ඉවත් කිරිමේ කටයුතු අතිවිශාල ජනතාවක් මැද මේ මොහොතේ සිදුවෙමින් තිබේ.

මේ සදහා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන රැසක දායකත්වය ලැබි තිබේ.P1070291