තලාහේන පාරෙන් කප්පම් ගනී.

1
107

මේ සටහන තැබෙන උදෑසන මීගමුව මංකුලිය ලේලලමට මිටර් 50 ක් දුරින් දූව හංදිය දෙසට නවතා ඇති සියළුම රථවාහන වලින් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මුදල් කරගෙන තිබේ.

ඔහු අත රිසිට්පතක් ද විය.මේ සම්බන්ධයෙන් අප මීගමුව නගරාධිපති හර්මන් කුරේරා මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු පවසා සිටියේ මේ ගැන ඔහු වෙත පැමිණිල්ලක් ලැබුනේ අද බවත් ඒ ගැන වහාම ක්‍රියාත්මක වන බවත්ය.

1 COMMENT

  1. මෙහි ඇතුළුත් ලිපි ගැන ඔබේ අදහස් ලියන්න

Comments are closed.