තවත් කොරෝනා ආසාදිත රෝගීන් 201 ක් හඳුනා ගැනේ !

0
79

Coronavirus-outbreak-1කොරෝනා  වෛරසය ආසාදනය වූ තවත් 201 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ. නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි 37 දෙනෙකු ද ධීවර වරායන්වලදී කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් 24 දෙනෙකු ද ඒ අතරට අයත් ය.
කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස අනෙක් 140 දෙනා හඳුනාගෙන තිබේ