තවත් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනෙකු සම්පුර්ණයෙන්ම සුවය ලබාඇතැයි ඩේලි මිරර් කෙටි පණිවිඩ සේවය මිට සුුලු මොහොතකට පෙර වාර්ථා කර සිටියේය.
ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන රෝගින් ගණන 97 ක දක්වා අඩුවි තිබේ.
මේ අතර. දිවයිනේ රෝහල් ගණනාවක කොරෝනා ආසාදිතදැයි සැක රෝගින් 199 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිති.