තහනම් පන්න මුහුදට දැමු පළගතුරේ බෝට්ටුකරුවෝ අත්අඩංගුවට ?

0
64

තහනම්  පන්න ක්‍රමයක්  ලෙස ධීවර කාර්යාලය විසින්ම නම් කරන්නට යෙදුන පෝඩු දැන් පන්න ක්‍රමය මීගමුව මුහුදේ ක්‍රියාත්මක කරන්නේ නම් අත්අඩංගුවට ගන්නා බව තින්දු කරනු ලැබුවේ පසුගිය මාර්තු 15 වෙනිදාය.
එසේ තීන්දු ගත්තද එය නිසි ලෙසින් ක්‍රියාත්මක කරන්නට මසකටත් වඩා ගතව තිබුණි.
එනම අප්‍රේල් 18 වනදා එය ක්‍රියාවට නගමින් පෝඩු දැල් රැකියාව කළ ධීවර බෝට්ටු 2 කක් එහි දැල් පන්න සහ ධීවරයන් 8 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කළ ගම්පහ දිස්ත්‍රික් සහකාර ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා කියා සිටියේ තමන්ට ඇති බලතල මත මේ ධිවරයන් 8 දෙනා සදහා ඇප ලබාදෙන බවත් බෝට්ටු සහ දැල්පන්න අප්‍රේල් 28 වෙනිදාට අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය
podu 1
podu 5සහකාර ධිවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා

podu 8podu 3