ත්‍රි රෝද රථයක් දුම්රියේ ගැටේ රියදුරු රෝහලේ

0
72

පෙරිමුල්ල දුම්රිය හරස් මාර්ගයේදි හලාවත සිට කොළඹ බලා ගමන් කරමින් තිබු දුම්රියක අද උදෑසන ත්‍රිරෝද රථයක් ගැටි ඇත.

දුම්රිය ගේට්ටුවද කඩාගෙන ගොස් ඇති මේ ත්‍රිරෝද රථයේ රියදුරා 72 හැවිරිදි පෙරියමුල්ල පාතිමා පාරේ පදිංචි කරුවෙක් වන අතර අනතුරෙන් පසුව මීගමුව රෝහලට ඇතුලත් කර  ඇතැයි වාර්ථා වේ.