තායිලන්තයේ චියැන් මායි Chiang Mai පළාතේ පිහිටා ඇති
පන්සල් 13කි. ඉන ප්‍රධාන හා ජනප්‍රිය පන්සල් දෙකක් වන වත් චෙඩි ලුආන් Wat Chedi Luang සහ ,වත් පේරේ තායි දෝයි සෝතප් .Wat Phra That Doi Suthep (Thai: วัดพระธาตุดอยสุเทพ) –
යන බෙද්ධ විහාරස්ථාන නැරඹීමේ අවස්ථාවක් 2010 වසරේදී ලදිමි. Wat යනු තායි බසින් පන්සලට කියන වචනයයි. තායිලන්තයේ බෞද්ධ විහාරස්ථාන 33,000 කට අධික සංඛ්‍යාවක් ,ක්‍රියාත්මක වන පන්සල් ලෙස පවතී.
ඒ අතරින්
චියැන් මායි පළාතේ ප්‍රධාන පන්සල් 13ක් පමණ පිහිටා ඇත. කදුකර ප්‍රදේශයක් වන වියැන් මායි ප්‍රදේශයේ උස් ස්ථාන වල පිහිටා ඇති විහාරස්ථාන සදහා පියගැට පෙළට අමතරව විදුලි උපකරණ මගින් යා හැකි පහසුකම් ද සලසා ඇත. දහස් සංඛ්‍යාත විදේශිකයන් පැමිණෙන මෙම පළාතේ සෑම සංචාරකයෙකුෙගේ්ම නෙතින් මග නොහැරෙන මෙම බෞද්ධ පන්සල් හී වර්ණයන් හා හැඩ තල ජපන්, චීන මෙන්ම තායි සංස්කෘතික ලක්ෂණ වලින් යුක්තය.
පන්සල් භූමියේ ඇති තවත් විහාරස්ථාන
පේරේ තායි දෝයි සෝතප් පන්සල – .Wat Phra That Doi Suthep
තවත් පින්තූර නරඹන්න – http://citizenpage.tumblr.com/