තිත්ත ඇත්ත කථා කළ රංජනුත් අත්අඩංගුවට !

0
115

Screenshot_20200104_194032_com.facebook.katanaරාජපක්ෂ රෙජීමය කොන්දේසි විරහිතව දරුණු ලෙසින් විවේචනය කළ එජාප හිටපු ඇමති රංජන් රාමනායක මිට සුලු වේලාවකට අත්අඩංගුවට ගෙන තිබේ.රජය විසින් ලබාදි තිබුණ ගිනි අවියේ උණ්ඩ බලපත්‍රය යාවත්කාලීන නොකිරිමේ වරදටය.⁣මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කරන අවස්ථාවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පැමිණි තිබුණි .තමන්ට මාංචු දමන නිලධාරියාව පළමුව සිප වැළද ගත් රංජන් පසුව ඔහුට සිය දෑත් ඔසවා ඉඩ සලසා තිබුනේ මාංචු දැමිම සදහාය.