තිමිරය විනිවිඳ ග්‍රන්ථය එළිදැක්විම පෙබ 23 වනදා !

0
113

BUlathsinhala 1දිර්ඝ කාලයක් තිස්සේ සමාජ ක්‍රියාකාරියෙකුයෙකු ලෙස උද්යෝගිමත්ව කටයුතු කර ඇති නිතිඥ වින්සන්ට් බුලත්සිංහල විසින් රචිත තිමිරය විනිවිඳ ග්‍රන්ථය එළිදැක්විම පෙබරවාරි 23 වනදා මරදාන සමාජ සාමයික කේන්ද්‍රයේදි සිදුකරේ.
සමාජ සාධාරණත්වය වෙනුවෙන් සැදි පැහැදි සිටින සැමට ඇරයුම් !