තීලිපන් සැමරුම් අද යාපනයේදි!

0
329

සිය ජනතාව පෙළු ප්‍රශ්ණ කිපයක් මුල් කොට ගත් ඉල්ලිම් කිපයක් ඉදිරිපත් කරමින් මරාන්තික උපවාසයකට වාඩි වු තිලිපන් ජිවිතයෙන් සමුගෙන 36 වසරකි.
දමිල බස කථා කරන ජනතාවගේ හදවතේ විරුවෙකු බවට පත්ව සිටි තිලිපන් සැමරිමේ කටයුතු උතුරේ මෙන්ම නැගෙනහිර ප්‍රදේශ ගණනාවකදි පසුගිය දිනවලදි සිදුවිය.


පොතුවිල් සිට ඇරඹි සමරු රථ පෙළපාලියද අද යාපනයට ලගා වි තිබුණි.දකුණේ ඇතැම් ප්‍රගතිශිලින් විසින් තිලිපන් සැමරුමක් සංවිධානය කර තිබියදි එයට එරෙහිව උසාවි නියෝග ලබාගනිමින් පොලිසිය ක්‍රියාකල අකාරය සැබැවින් නින්දිතය.

එක අධිකරණයක් නිති කිපයක් දැයි සිතෙන අන්දමට කොළඹදි තිලිපන් සැමරුමට තහනම් පැනවෙද්දි වව්විනියාවේදි සහ යාපනයේදි නිතියේ අවසරයද ලැබි තිබුණි.

කෙසේ මර්ධනය දියත් කළද තිලිපන් යනු දමිල බස කථාකරන තරුණ පරපුරේ හදවතේ ජිවත් වන විරුවෙකු වි අවසානය. එය තහනම් කිරිමට නිතියට හැකිද ?