තොරතුරු දැනගැනීමේ පණත සමාලෝචනය කල යුුතුයි – ආචාර්ය කලංසූරිය

0
47

තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වීමෙන් මාස 3කට පමණ පසු එහි ප්‍රගතිය හා නිවැරදි විය යුතු තැන් පිලිබදව සාමාලෝචනයක් කල යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පවසනවා. එම සමාලෝචන කටයුතු සදහා පාර්ලිමේන්තු ප්‍රතිසංසකරණ හා ජන මාධ්‍ය අමාත්‍යංශයේ මෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහය ලැබෙනු ඇති.එම නිසා මෙම පණත සම්බන්දයෙන් ඇති ගැටළු හා ප්‍රශ්ණ පිලිබදව තම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස සියළුදෙනාගෙන්ම ඉල්ලීමක් කරන බව පවසන කලංසූරිය මහතා වැඩි දුරටත් පවසන්නේ ඒ ඔස්සේ පණතේ අවශ්‍ය කරන වෙනස්කම් සිදුකිරීමට හැකි බවයි.

198179_thump