දකුණු කොරියාවේ ගින්නෙන් ශ්‍රීලාංකිකයන්ට හානියක් නැහැ

0
105

දකුණු කොරියාවේ සේජොන්ග් රෝහලේ ඇතිවූ ගින්නෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර සිටියි. මේ සිදුවීම සම්බන්දයෙන් අදහස් දක්වමින් අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක මාශිනී කොලෙන්න සදහන් කර සිටියේ ද.කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දකුණූ කොරියානු බලධාරීන් සමග නිරන්තර සම්බන්දතාවයක් පවත්වාගෙන සිටින බවයි.

විදෙස් මාධ්‍ය වාර්ථාවන්ට අනුව මෙම ගින්නෙන් අවම වශයෙන්  පුද්ගලයන් 41 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයන් 70ක් පමණ තුවාල ලබා තිබෙනවා.

Smoke rises from a burning hospital in Miryang, South Korea, January 26, 2018. Yonhap via REUTERS ATTENTION EDITORS - THIS IMAGE HAS BEEN SUPPLIED BY A THIRD PARTY. SOUTH KOREA OUT. NO RESALES. NO ARCHIVE. - RC1ADC65EBE0

hospital-fire-korea-main-patient-gty-ps-180126_12x5_992

3846

article-2641077-1E43E2ED00000578-478_634x473

1CACFAE0-7444-4DF2-870A-F423AB397D00_w1023_r1_s