දයාන් ලංසාගෙන් නිළධාරින්ට සිදුවන තර්ජන ගැන කොමසාරිස්ගෙන් නගරාධිපතිට පැමිණිල්ලක් !

0
74

jayaweera 1මීගමුව මහනගර සභාවේ නිළධාරින්ට එහි නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගෙන් පසුගිය දින කිපය තුල එල්ල වන්නට යෙදුන විවිධ තර්ජනය කිරිම් හා බැනවැදිම් ගැන මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර වෙත පැමිණි කර ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් නගරාධිපතිවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත් පරිපාලන අධිකාරිය මෙවන් අමානුෂික තත්වයන්ට ගොදුරු වන්නට ඉඩ නොදි ඔවුන්ගේ වෘත්තිය ආරක්ෂාව මෙන්ම වෘත්තිය ගරුත්වයද රැකදිම පිළිබද ප්‍රබල වගකිමක් නගරාධිපතිවරයා වෙත පැවරි තිබේ.
එහෙත් ඔහු විසින් මේ වගකිම් ඉටු කරාවිද යන්න සැක සහිත වුවත් අප ඉදිරි දින කිපය තුල බලාසිටින්නේ ඔහු ක්‍රියාත්මක වන ආකාරය පිළිබදවය.