දයාන්ගේ රේස් එකට ගිනිනිවන හමුදාවෙන් වතුර වැස්සක්…

0
285

fireමීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දායන් ලංසා මහතා විසින් 2013 මැයි 12 වනදා පාපැදි තරගයක් සංවිධානය කර තිබුණි.
කොප්පරා හංදිය තෙල්වත්ත හංදිය ගල්කන්ද හංදිය බෝලවලාන හරහා වට 15 කින් මේ තරඟය සමන්විත විය.
මෙම තරඟය ගල්කන්ද හංදිය පසුකරන වට 15 වේදිම ගිනි නිවන හමුදාවේ බවුසරයක් පාරෙන් එහා පැත්තට යවා එක පොදියට එන පාපැදිකරුවන් හට වතුර වැස්සක් වැස්සවිමට කටයුතු යොදා තිබුන බව වාර්ථා වේ.
මීට අමතරව සෞඛ්‍ය සේවයේ සුපවයිසර් වරුන්වද අතිකාල දිමනා ගෙවා මේ පාපැදි තරගය විවිධ නිරික්ෂණ සදහා යොදාගෙන තිබුණි.