දයාසිරිගේ වැරදුන කුරුමාණම ???

0
181

පළාත් සභා මැතිවරණයෙන් පසු රටේම අවධානය යොමු වු සිදුවිම වුයෙු වයඹ මහ ඇමැති දයාසිරි මහතා විසින් ඉදිරිපත් කරන්නට යෙදුන වයඹ පළාත් සභා සභාපති අපෙක්ෂිකා ඉන්ද්‍රාණි දසනායක මහත්මියගේ කිසිවෙකුත් නොසිතු සහ දයාසිරි කිසිලෙසකින් වත්  නොපැතු  පරාජයයි.
ඒ වෙනුවට එජාපයෙන් ඉදිරිපත්කරන්නට යෙදුනධර්මසිරි දසනායක මහතා තේරි පත්විය .මෙය එහෙම පිටින්ම රාජපක්ෂ වරුන් ගේ දැවැන්ත පරාජයකි.
එහෙත් වෙන්නප්පුවේ ජනතාවට නම් තවමත් වයඹ සභාපතිනිය යනු ඉන්ද්‍රාණිය.indrani

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here