දසුන් ශානකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල අද T20 සටනට

0
62

Dasun-Shanaka

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (05) ලාහෝර් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දසුන් ශානක විසිනි.

කණ්ඩායම දෙක අතර පැවැති එක්දින තරගාවලියේ ජය පාකිස්ථානය හිමි කරගත්තේ 2 – 0 ක් වශයෙනි.