දළුපොත මන්ත්‍රිට රු 25000ක මාසික කප්පමක් ??

0
62

මීගමුවේ දළුපොත ප්‍රදේශය නියෝජනය කරනු ලබද ආණ්ඩු පක්ෂයේ එක්තරා ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වෙනුවෙන් මීගමුව මහනගර සභාවට සේවාව සපයන එක්තරා සේවා ආයතනයක් විසින් මාසික කප්පම් මුදලක් ලෙසින් රු 25000 ක මුදලක් ලබාදෙන බව වාර්ථා වේ.
මේ ගණුදෙනු එහා මෙහා සම්බන්ධිකරණය සිදුවනු ලබන්නේද නගර සභාවේම එක්තරා සේවයකයෙකු අතිනි.
මෙවන් ගණුදෙනු සම්බන්ධයෙන් ඒ සේවයකයා මහත් ජනප්‍රියත්වයක් උසුලන බවද සැලය.thief