දාගොන්නෙන්   ඉඩමක් ගන්න ඔබටත් අනගි අවස්ථාවක් !

0
376

මීගමුව සහ මිණුවන්ගොඩ අතර මැද එනම් මීගමුව-කටුනායක ප්‍රධාන පාරේ දාගොන්න හන්දියේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි “රෝයල් ට්‍රෙෂර්” (ROYAL TREASURE ) කොටස්කර විකුණන  ඉඩමේ ඉතිරි බිම් කොටස් කිහිපය දැන් විකිණේ.   නිස්කලංක පරිසරයක, නල ජලය, විදුලිය, සහ පුළුල් මාර්ග වලින් සමන්විත පදිංචියට ඉතාම සුදුසු , සියලු පහසුකම් සහිත මෙම සීමිත බිම් කොටස් කිහිපය පර්චසය රු.340,000/= සිට දැන් ඔබට මිලදී ගත හැක. එමෙන්ම මුළු වටිනාකමින් 25% ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වාරික වලින් ගෙවීමට ද පහසුකම් සලසා ඇත. ඔබට සුදුසු බිම් කොටස වෙන්කරවා ගැනීමට දැන්ම අමතන්න 0775577088 / 0706924119 – ලලින්ද්‍ර

වැඩි විස්තර සඳහා.- රෝයල් ඕක් හෝල්ඩින්ග් Royal Oak Holding 144/2 හලාවත පාර මීගමුව දුරකථන අංක:- 0312238573 / 0778086526