දායන් ලංසා මීපුරට යළිත් බැනවදියි !

0
66

Dayan-lansaපහුගිය මහ සභාවේදි නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා ආයෙමත් මීපුර වෙබ් එකට බැන්නලු.එයා කියන්නේ මීගමුව සංවර්ධනය කරල තියෙන්නේ එයයි  අයියයිලු .ඒත් මීපුර එලව එලව ඒ දෙන්නට පහර දෙනවාලු .
මේ ගැන එදා සභාවේ හිටපු නම සදහන් කරන්න අකමැති නාගරික මන්ත්‍රිවරයෙක් කිව්වේ මීපුර වෙබ් එක වැඩියෙන්ම ඒ දෙන්නට ගහන්නේ වැඩියෙන්ම හොර වැඩ කරල තියෙන්නේ ඒ දෙන්නා හින්ද කියලයි.
දැන් බලන්න මීගමුව මහනගර සභාවේ බොස්කැට් කියන්න  යන්ත්‍රය හොරෙන් අරන් ගිහින් කඩොල් කැලේ පිට්ටනිය තලනව හැබැයි බොරළු දාන්න තලන්න කියල ලක්ෂ 20 කට වැඩි ව්‍යාපෘතියක් කොන්ත්‍රාත්කරුවෙක්ට දිල තියෙද්දි තමයි මෙයත් ගිහින් තලන්නේ…
ප්‍රශ්ණේ තියෙන්නේ මිපුර වෙබ් එක විතරයි මේවා ජනතාවට හෙළිකරන්නේ ….