දින 100 ට මීගමුවට දැනෙන වෙනසක් දෙනවා . – රොයිස් විජිත කියයි.

0
53

දින 100 වැඩපිළි වෙල තුල ඉදිරියේදි මීගමුවේ ජනතාවටද සහන ලබා දීමට බලාපොරොත්තුවෙන බව පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා පැවසීය.ඉදිරියේදි  මධ්‍යම රජය හරහා මීගමු ධීවරයින්ට අවශ්‍ය දැල් හා ආම්පන්න ලබාදීමේ වැඩපිලිවෙලක් හා  නිවසක් සදාගැනීමට සඳහා රුපියල්  100000 නිවාස ණයක් ලබා දීම වෙනුවෙන් නිවාස සංවර්ධන අමාත්‍යංශයෙන් රුපියල් මිලියන 30  මුදලක් ලැබී ඇත බවට හෙතම පවසයි.
දින 100 වැඩපිළිවෙල යටතේ මීගමු ජනතාවට ඇගට දැනෙන වෙනසක් සිදු කිරීමට තමන් බලාපොරොත්තු වෙන බව තව දුරටත් මන්ත්‍රීවරයා පවසන ලදි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මීපුර සමගින් පැවැති විශේෂ සාකච්ජාවකට සහභාගිවෙමිනි.roies action pic